27.2 C
Colombo
Tuesday, August 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඑළවළු මිලෙහි වෙනසක්

එළවළු මිලෙහි වෙනසක්

පෑලියගොඩ මැනිං වෙළෙඳපොළ තුළ එළවළු මිල සීඝ්‍රයෙන් පහළ බැස ඇත.

අලුත් අවුරුදු සමයේ තවදුරටත් එළවළු මිල පහත යා හැකි බවයි එම වෙළෙඳ සංගමයේ ලේකම් චමින්ද පිරීස් මහතා පැවසුවේ.

පවතින ආර්ථික දුෂ්කරතා හේතුවෙන් පාරිභෝගිකයින් එළවළු මිලදී ගැනීම සීමා කර ඇති බවත් ඒ හේතුවෙන් මිල දී ගැනීම් අවම වී ඇති බැවින් එළවළුවල මිල පහළ යා හැකි බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරා.