― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsපුංචි ඡන්දයේ අපේක්ෂකයින් වූ රජයේ සේවකයින්ගේ වැටුප ගෙවන්න කැබිනට් පත්‍රිකාවක් ලබන සතියේ...

පුංචි ඡන්දයේ අපේක්ෂකයින් වූ රජයේ සේවකයින්ගේ වැටුප ගෙවන්න කැබිනට් පත්‍රිකාවක් ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට – ජානක වක්කුඹුර

පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයින් ලෙස ඉදිරිපත්වී ඇති රාජ්‍ය නිලධාරින්ගේ මුලික වැටුප ගෙවීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

මැතිවරණයේ අපේක්ෂකයින් ලෙස රාජ්‍ය නිලධාරින් 3,000 කට ආසන්න පිරිසක් ඉදිරිපත්ව සිටින බවයි ඔහු සඳහන් කළේ.

මැතිවරණ කොමිසමේ නිර්දේශයක් මත පදනම්ව මෙම මුලික වැටුප ලබා දීමට කටයුතු කරන බව ඔහු ප්‍රකාශ කළේය