26.7 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්ධන මිල අඩු වෙතැයි සිතා පිරවුම්හල් ඉන්ධන ඇණවුම් කර නැහැ

ඉන්ධන මිල අඩු වෙතැයි සිතා පිරවුම්හල් ඉන්ධන ඇණවුම් කර නැහැ

අප්‍රේල් මස ඉන්ධන මිල සංශෝධනයක් සිදුවේයැයි අදහසින් බොහෝ ඉන්ධන පිරවුම්හල් ඉන්ධන ඇනවුම් කර නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරන අමාත්‍යවරයා පවසන්නේ අද උදෑසන කොලොන්නාව සහ මුතුරාජවෙල තෙල් පර්යන්තවල ඉන්ධන බෙදාහැරීමේ කටයුතු ත්‍රිවිධ හමුදාවේ සහය ඇතිව සිදුවූ බවයි.