― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsවිදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන තවත් සාකච්ඡාවක්

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන තවත් සාකච්ඡාවක්

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදළ කරුණු ගැන සාකච්ඡාවක්

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළට අවශ්‍ය තාක්ෂණික සහය ලබාදීමට ලෝක බැංකුව මගින් ලබා දී ඇති ජ්‍යෙෂ්ඨ බලශක්ති උපදේශකවරුන් සහවිදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර සාකච්ඡාවක් අද (03) පැවැත්විණි.

විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත වැඩපිළිවෙළේ නීති කෙටුම්පත් කිරීමේ ප්‍රගතිය සහ එයට අවශ්‍ය තාක්ෂණික සහය සහ විදුලිබල මණ්ඩලයේ මූල්‍ය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ කරුණු පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක් විය.