26.7 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබිල්පත් නොගෙවූ 87,000කගේ ජල සැපයුම් විසන්ධි කරලා

බිල්පත් නොගෙවූ 87,000කගේ ජල සැපයුම් විසන්ධි කරලා

ගතවූ දින කිහිපය ඇතුළත බිල්පත් නොගෙවීම හේතුවෙන් පවුල් 87,000කට ජල සැපයුම් විසන්ධි කර ඇති බව නිදහස ජනතා සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ ඊයේ (03) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එමෙන්ම එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ විදුලි පාරිභෝජනය ද 20%කින් අඩු වී ඇති බවයි.