26.7 C
Colombo
Thursday, May 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහලාවත වාහන අලුත්වැඩියා කරන ස්ථානයක ගින්නක්

හලාවත වාහන අලුත්වැඩියා කරන ස්ථානයක ගින්නක්

හලාවත, ජයබිම ප්‍රදේශයේ මෝටර් රථ වාහන අලුත්වැඩියා කරන ස්ථානයක අද (04) දහවල් ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න හේතුවෙන් අලුත්වැඩියා කිරීම සඳහා ගෙනවිත් තිබූ රථවාහන රැසකට හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ගින්න පාලනය කිරීම සඳහා හලාවත නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය කටයුතු කරමින් සිටින බවයි අප වාර්තාකරු පැවසුවේ.