23.9 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදිස්ත්‍රික්ක 3කට නායයෑමේ අවදානම්

දිස්ත්‍රික්ක 3කට නායයෑමේ අවදානම්

පවත්නා අයහපත් කාළගුණ තත්ත්වය සැලකිල්ලට ගෙන දිවයිනේ දිස්ත්‍රික්ක තුනකට නාය යෑම අවදානම් තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව මහනුවර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකමි කොටිඨාස කිහිපයකට මෙම නාය යෑමේ අවදානම් බලපවතිනු ඇති.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නිවේදනය කරන්නේ හෙට පස්වරු 5 දක්වා මෙම අවදානම් නිවේදනය බලපැවැත්වෙන බවයි.