27.8 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදසුන් ශානකට IPL දොරටු විවර වෙයි

දසුන් ශානකට IPL දොරටු විවර වෙයි

ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක දසුන් ශානක 2023 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමග ගිවිසුම්ගතව තිබෙනවා.

ආබාධයකට ලක්වූ නවසීලනත ක්‍රීඩක කේන් විලියම්සන් වෙනුවට දසුන් මෙලෙස ගුජරාටි කණ්ඩායමට එක්කර ගැනීමටයි එහි කළමණාකාරිත්වය තීරණය කර ඇත්තේ.

ඒ,අනුව දසුන් නවසීලන්තය සමග පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියෙන් පසු ගුජරාටි කණ්ඩායම සමග එක්වනු ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.