28.9 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනිදි යහනේදීම බිරිඳ සැමියාව එළොව යවලා

නිදි යහනේදීම බිරිඳ සැමියාව එළොව යවලා

බිරිඳ විසින් තම සැමියාව නිදි යහනේදීම ඝාතනය කිරීමේ පුවතක් වලපනේ, පාලුගෙදර ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

සිය ඥාතී නිවසක පැවති දානමය පිංකමකට යාමට ස්වාමියා ඉඩ නොදීම හේතුවෙන් මෙම ඝාතනය සිදු කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පොලිසිය විසින් අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර එළඹෙන 27 වැනිදා තෙක් ඇය රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ 44 හැවිරිදි දෙදරු පියෙක් වන අතර ඔහු නිදා සිටියදී බිරිඳ විසින් ඔහුගේ ගෙල මිරිකා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් වලපනේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.