යල මහ කන්නයන්ට අමතරව ඉදිරියේදී තවත් කන්නයක් වගා කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (11) කොළඹ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදීයී.
අප්‍රේල් මස 20 වැනිදා පෙරවරු 6.38ට යෙදෙන සුබ මොහොතින් රට පුරා පැළ ලක්ෂ ගණනක් රෝපණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.
‘නැකතට පැළයක්’ යන්න එම වැඩසටහනේ තේමාවයි.