30.6 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅතුරුදහන් වූ නෙළුවේ දරුවාගේ සිරුර ඇළකින් හමුවෙයි

අතුරුදහන් වූ නෙළුවේ දරුවාගේ සිරුර ඇළකින් හමුවෙයි

අතුරුදහන් වූ බවට වාර්තා වූ ගාල්ල – නෙළුව ප්‍රදේශයේ කුඩා පිරිමි දරුවාගේ සිරුර නිවස අසල ඇළ මාර්ගයක තිබී සොයාගත් බව පොලිසිය පවසනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 2යි මාස 8ක් වන පිරිමි දරුවෙක්.

ඊයේ (15) පස්වරුවේ සිට අතුරුදන්ව සිටි මෙම දරුවා සොයා පොලිසිය සහ ප්‍රදේශවාසීන් විසින් සෝදිසි මෙහෙයුම් සිදුකර තිබුණා.

ඒ අනුව අද(16) උදෑසන දරුවාගේ මළසිරුර සොයාගත් බවයි නෙළුව පොලිසිය සඳහන් කළේ.

සිද්ධිය සමිබන්ධයෙන් නෙළුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.