27.8 C
Colombo
Sunday, May 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදකුණු මුහුදේදී ඇල්ලූ හෙරොයින් තොගය ගාලු වරායට

දකුණු මුහුදේදී ඇල්ලූ හෙරොයින් තොගය ගාලු වරායට

මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ශ්‍රී ලංකාවේ දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදු තීරයේදී අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාව සහ පුද්ගලයින් හයදෙනා ගාල්ල වරායට රැගෙන ආ බව නාවික හමුදාව සඳහන් කරනවා.

එම යාත්‍රාවේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 175ක් සොයාගෙන ඇති අතර ඒවායේ වටිනාකම රුපියල් බිලියන 3.5ක්.

පොලීසිය සහ බුද්ධි අංශ එක්ව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී එම මත්ද්‍රව්‍ය තොගය සහ සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදා සඳහන් කළේ.