24 C
Colombo
Wednesday, October 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඑක්ස්ප්‍රස් පර්ල් අනතුරට වන්දි ඉල්ලා හෙට සිංගප්පූරුවේ දී නඩු මඟට

එක්ස්ප්‍රස් පර්ල් අනතුරට වන්දි ඉල්ලා හෙට සිංගප්පූරුවේ දී නඩු මඟට

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරින් සිදු වූ පරිසර හානිය වෙනුවෙන් වන්දි ඉල්ලා සිංගප්පූරු අධිකරණයක් හමුවේ හෙට (24) දිනයේ නඩු පවරන බව, නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

අමාත්‍ය මණ්ඩලය අනුමැතිය යටතේ එය සිදුකරන බවයි වාර්තා වන්නේ.

මේ අතර අදාළ වන්දි මුදල් ප්‍රමාණය පිළිබඳව ඉදිරියේ දී අධිකරණයට දැනුම්දීමට නියමිත බවයි නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කළේ..

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියෙන් ඒ සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් ද කැඳවා ඇතැයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.