31.7 C
Colombo
Wednesday, April 8, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅගමැති තවත් හමුවක

අගමැති තවත් හමුවක

අරලියගහ මන්දිරයේ දී නව දූත මණ්ඩල ප්‍රධානීන් පිරිසක් සමඟ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සාකච්ඡාවක් පවත්වා ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ ය.

එම හමුවට ගැම්බියාව, ඉන්දුනීසියාව සහ ඊශ්‍රායලය යන රටවල දූත මණ්ඩල ප්‍රධානීන් සහභාගි වී ඇති බව සඳහන්.

අදාළ රටවල් සමග ද්වී පාර්ශවික සහයෝගීතාව වර්ධනය කළහැකි ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව මෙහිදි සාකච්ඡා වු බව අග්‍රමාත්‍ය කාර්යාලය සඳහන් කළේ ය.