30 C
Colombo
Sunday, June 1, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsකටුනායක ගුවන් තොටුපලේ සුනඛ ගැටළුවක්

කටුනායක ගුවන් තොටුපලේ සුනඛ ගැටළුවක්

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල තුළ දඩාවතේ යන බල්ලන් ගැවසෙන ආකාරය අද (24)   උදෑසන ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි පිරිස් වෙත දැක ගැනීමට හැකි වී තිබෙනවා.

එම බල්ලන් කටුනායක ගුවන් තොටුපල වෙත පිවිසෙන දෙස් – විදෙස් සංචාරකයන් ඉව කරමින් ඔවුන්ට බාධා ඇති වන ආකාරයට හැසිරෙමින් සිට ඇත.

මෙම බල්ලන් කිසියම් ක්‍රමයකින් ගුවන් තොටුපල ධාවන පථයට හෝ ගුවන් යානා අංගනය වෙත පිවිසියහොත් එයින් බරපතල අනතුරු සිදු විය හැකියාව පවතීයි