28 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසෙල්ෆි ඡායාරූප ලබාගන්නා සංචාරකයින්ට දඩ

සෙල්ෆි ඡායාරූප ලබාගන්නා සංචාරකයින්ට දඩ

ඉතාලියේ සුප්‍රකට සංචාරක ගමනාන්තයක් වන Portofino නගර බලධාරීන් විසින් සෙල්ෆි ඡායාරූප ලබාගැනීමට එරෙහිව දඩ අයකිරීමට තීරණය කර ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

සෙල්ෆි ඡායාරූප ලබාගන්නා සංචාරකයින්ට යුරෝ 275ක දඩයක් නියම කිරීමටයි එම බලධාරීන් තීරණය කර ඇත්තේ.

ඔවුන් මෙම තීරණය ගැනීමට හේතුව ලෙස පෙන්වා දෙන්නේ මාර්ග තබදයයි.

සංචාරකයින් සෙල්ෆි සේයා රූ ලබාගැනීමට ගන්නා උත්සාහය හේතුවෙන් දිවා කාලය තුළ නගරයේ අනවශ්‍ය තදබදයක් හටගන්නා බව ඔවුන් පවසනවා.