ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කණ්ඩායමක් තවත් දෙසතියකින් ලංකාවට පැමිණීමට නියමිතය.
මුල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා මේ බව පැවසීය.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදී ඇති ණය සම්බන්ධයෙන් කොතෙක් දුරට කොන්දේසි ක්‍රියාත්මක කර ඇත්ද යන්න සොයා බැලීම සඳහායි මෙම කමිටුව ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ.
මෙම කමිටුව විසින් සිදුකරන අධ්‍යයනයට අනුව ශ්‍රී ලංකාවට ගෙවීමේ දෙවන වාරිකය සැප්තැම්බර් මාසයේදී ලබාදීමට නියමිත බවද වාර්තා වේ.


