29 C
Colombo
Sunday, May 11, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsවෙසක් නිසා මැදියම් රැය තෙක් හැඩ වන නෙළුම් කුළුණ

වෙසක් නිසා මැදියම් රැය තෙක් හැඩ වන නෙළුම් කුළුණ

කොළඹ නෙළුම් කුළුණ අද (05) සහ හෙට යන දින දෙකේදී රාත්‍රී 12 දක්වා විවෘතව තැබීමට කළමනාකාරීත්වය තීරණය කර තිබෙනවා.

වෙසක් උත්සවය සැමරීම සඳහා මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ දිනවල කුළුණ සම්පූර්ණයෙන්ම ආලෝකමත් කිරීමට නියමිත බවද වාර්තා වේ.