23.9 C
Colombo
Saturday, December 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවෙළෙඳපොළේ කීරි සම්බා හිඟයක්

වෙළෙඳපොළේ කීරි සම්බා හිඟයක්

වෙළෙඳපොළේ කීරි සම්බා හිඟයක් පවතින බව සමස්ත ලංකා කුඩා හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති ඩී.කේ.රංජිත් පැවසුවේ රජයේ පාලන මිල උල්ලංඝනය කරමින් සහල් මෝල් හිමියන් සම්බා අලෙවි කිරීම හේතුවෙන් සම්බා මිල රුපියල් 25ත් 30ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බවයි.