29.5 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකුරුණෑගල රෝහල් සිද්ධියේ සැකකරු අල්ලයි

කුරුණෑගල රෝහල් සිද්ධියේ සැකකරු අල්ලයි

කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයෙකුට පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු දඹුල්ල ප්‍රදේශයේදී මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදීයි කුරුණෑගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙම පහරදීමට විරෝධය පළ කරමින් එම රෝහලේ වෛද්‍යවරුන් ඊයේ (11) වැඩ වර්ජනයකද නිරත විය.