― political ―

ආණ්ඩුව ජනතාවගේ ඇස්වසා හොරකම් කරනවා – සජිත්

මතින් තොර රටක් බිහි කරන බව පවසමින් ආණ්ඩු විශාල සංඛ්‍යාවක් බිහි වුවත් ඔවුන් බලයට පත් වූ විගස බාර් පර්මිට් දුන් බවත් මේ නිසා පාසල්...
HomeNewsගුරුවරුන් උසස් පෙළ පිළිතුරු පත්‍ර බැලීමෙන් ඉවත් වෙයි

ගුරුවරුන් උසස් පෙළ පිළිතුරු පත්‍ර බැලීමෙන් ඉවත් වෙයි

රුපියල් 5000ක අත්තිකාරම් මුදල් ගෙවීම ප්‍රමාද වීම නිසා ඇතැම් ගුරුවරුන් උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතුවලින් ඉවත් වී ඇත.

ඒ අනුව කොළඹ, ගම්පහ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල විභාග මධ්‍යස්ථානවල පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු නතර කර ඇති බවයි වාර්තා වන්නේ.

අත්තිකාරම් ගෙවීමට පියවර ගෙන ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කරයි.