― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsබණ්ඩාරවෙල දී සාපෙල විභාගයට පෙනී සිටින සිසුන් දෙදෙනෙකුට ප+හරදීමක්

බණ්ඩාරවෙල දී සාපෙල විභාගයට පෙනී සිටින සිසුන් දෙදෙනෙකුට ප+හරදීමක්

මෙවර අපොස සාපෙල විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් පැවති ගණිත සම්මන්ත්‍රණයකට සහභාගි වූ බණ්ඩාරවෙල නගරයේ ප්‍රසිද්ධ පාසල් දෙකක සිසුන් දෙදෙනකුට අමානුෂික ලෙස පහර දුන්නැයි සැකපිට බණ්ඩාරවෙල නගරයේ ප්‍රසිද්ධ පාසලක සිසුන් තිදෙනකු අද (22) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල පොලිසිය පවසයි.

එම පහරදීම මෙම සිසුන් අතර සිටි අයෙක ජංගම දුරකථනයකින් පටිගත කළ දර්ශන මේ වන විට සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතී.

පහරදීමට පැමිණෙන එක් සිසුවෙක් ඒ සඳහා පැමිණ ඇත්තේ පිහියක් ද රැගෙනය.