27.8 C
Colombo
Wednesday, May 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරාජාංගනයේ සද්ධාරතන හිමි අත්අඩංගුවට

රාජාංගනයේ සද්ධාරතන හිමි අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ඔස්සේ අවදානයකට ලක්වූ හිමිනමක් වූ රාජාංගනයේ සද්ධාරතන හිමි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

අත්අඩංගුවට ගැනුණු අදාළ හිමිනම අද (29) දිනයේදී කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ආගමික සංහිඳියාවට හානිකර වන පරිදි කරන ලද ප්‍රකාශ පිළිබඳව සිදුකළ පැමිණිල්ලකට අනුව අදාළ හිමිනම මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.