27.2 C
Colombo
Saturday, May 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්ධන කෝටාව හෙට සිට ඉහළට

ඉන්ධන කෝටාව හෙට සිට ඉහළට

ජාතික ඉන්ධන අවසර පත්‍රයේ (QR) ඉන්ධන කෝටාව හෙට (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට තීරණය කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසීය.

ඒ අනුව ලියාපදිංචි කුලී රථ ත්‍රිරෝද රථ සඳහා සතියකට ලීටර් 22ක් සහ අනෙකුත් ත්‍රිරෝද රථ සඳහා සතියකට ලීටර් 14ක් ලබා ගත හැකියි.

එමෙන්ම මෝටර් බයිසිකල් සඳහා සතියකට ලීටර් 14ක් ලබා ගත හැකි අතර මෝටර් රථ සඳහා ලීටර් 40 ක කෝටාවක් ලබා දෙන බවයි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පැවසුවේ.