29.5 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආනයනික බඩු මිල අඩුවන්නේ දැයි සොයා බලනවා

ආනයනික බඩු මිල අඩුවන්නේ දැයි සොයා බලනවා

ආනයනික භාණ්ඩ මිල සංශෝධනය වීම නිසි ආකාරයෙන් සිදුවන්නේ දැයි සොයා බලන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ(28) දෙහිඕවිට ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ඩොලර් ගැටළුව සහ විදෙස් මුදල් සංචිත ආරක්ෂා කරගැනීමේ අරමුණින් අවස්ථා කිහිපයකදී භාණ්ඩ රැසකට ආනයන සීමා පැනවීමට රජය පියවර ගත්තා. කෘෂිකාර්මික ධීවර හා කාර්මික ඇතුලු ක්‍ෂේත්‍ර ගණනාවක නියැලෙන්නන්ගේ ඉල්ලීම්වලට අනුව මේ වනවිටත් ඇතැම් සීමාවන් ඉවත් කර තිබෙනවා. ආර්ථිකය ධනාත්මක දිශාවකට ගමන් කරන බැවින් විදෙස් සංචිතවලට බලපෑමක් නොවන පරිදි මහ බැංකුවේ නිර්නායකවලට අනුව තවදුරටත් ආනයන සීමා ලිහිල් කිරිම කෙරෙහි අවධානය යොමු කරනවා.