28 C
Colombo
Tuesday, October 7, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනෙළුම් කුළුණේ කුරුටු ගී ලියූ යුවළක් අත්අඩංගුවට

නෙළුම් කුළුණේ කුරුටු ගී ලියූ යුවළක් අත්අඩංගුවට

ඊයේ (30) සවස නෙළුම් කුළුණ නැරඹීමට පැමිණි තරුණ යුවලක් එහි කුළුණු මත ඔහුන්ගේ නම් සහ විවිධ අකුරු සටහන් කරමින් සිටියදී එහි ආරක්ෂකයන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නෙළුම් කුළුණ නිලධාරීන් සඳහන් කළේ ඔවුන් පොලිසියට භාර දෙන බවයි.