26.1 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබූරු මූණා යළි රිමාන්ඩ්

බූරු මූණා යළි රිමාන්ඩ්

රවිඳු සංඛ ද සිල්වා නොහොත් ‘බූරු මූණා’ යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ ජුනි මස 19 වැනිදා දක්වා බූරු මූණා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

ඉකුත් පෙබරවාරි 24 වනදා ව්‍යාජ නමක් භාවිත කර සකස් කළ ගුවන් ගමන් බලපත්‍රයකින් ඩුබායි බලා පැන යෑමට පැමිණි අවස්ථාවේදී ඔහුව ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන කටුනායක ගුවන්තොටුපොළ පොලීසිය වෙත භාරදී තිබුණි.