― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsපාන් මිලේ වෙනසක් නැහැ

පාන් මිලේ වෙනසක් නැහැ

පාන් මිලෙහි වෙනසක් සිදු නොවන බව සමස්ත ලංකා බේකරි සංගමය පවසයි.

එම සංගමයේ සභාපති එන්. කේ ජයවර්ධන මේ බව සඳහන් කළේය.

බලපත්‍රලාභීන්ට පමණක් තිරිඟු පිටි ආනයනය කිරීමට අවසර ලබාදීමට තීරණය කර තිබීම ඊට හේතුව බවයි ඔහු පෙන්වා දුන්නේ.