― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsතිරිඟු පිටි සම්බන්ධයෙන් විශේෂ ගැසට් නිවේදනයක්

තිරිඟු පිටි සම්බන්ධයෙන් විශේෂ ගැසට් නිවේදනයක්

තිරිඟු පිටි නිශ්චිත භාණ්ඩයක් වශයෙන් සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු විසින්. තිරිඟු පිටි ජනතාවගේ ජීවිතයට අත්‍යවශ්‍ය වන බවට තම මතය වන බැවින් පාරිභෝගික අධිකාරියෙන් විමසීමෙන් පසු එය නිශ්චිත භාණ්ඩ වශයෙන් නම් කරන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ.

මෙම ගැසට් නිවේදනය පසුගිය 16 වනදා මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙනවා.

2336 67 S 1 scaled
2336 67 S 2 scaled