― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsහදවත් රෝගීන් වැඩිවීමේ අවදානමක්

හදවත් රෝගීන් වැඩිවීමේ අවදානමක්

දිනෙන් දින මෙරට හදවත් රෝගීන් වැඩි වීමේ අවධානමක් ඇති වී තිබෙන බව කොළඹ ජාතික රෝහලේ හෘද ⁣රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය අනිදු පතිරණ පවසයි.

හදවත් රෝගී සංඛ්‍යාව ඉහළ යාමට ප්‍රධාන හේතුව ලෙස වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ මෙරට වායු දූෂණය ඉහළ යමින් පැවතීමයි.

එමෙන්ම ජනතාව එළිමහනේ යන විට, හැකි සෑම විටම මුව ආවරණ පැළඳීම යෝග්‍ය බවත් ශ්‍රී ලංකාවේ හෘද රෝග සහ වායු දූෂණය සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් අවශ්‍ය බවත් වෛද්‍යවරයා අවධාරණය කළේය.