28 C
Colombo
Thursday, October 2, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලෝක බැංකුවෙන් මිලියන 700ක් මෙරටට

ලෝක බැංකුවෙන් මිලියන 700ක් මෙරටට

ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 700ක අයවැය සහ සුබසාධන ආධාර අනුමත කිරීමට ඉඩ ඇති බවට රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ.

ජූනි 28 වැනිදා පැවැත්වෙන මීළඟ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගනු ඇති බවයි වාර්තා වන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මාර්තු මාසයේදී ඩොලර් බිලියන 3කට ආසන්න ණය සහනයක් හිමි වූ අතර ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ අනෙකුත් බහුපාර්ශ්වික ආයතනවලින් ඩොලර් බිලියන 4ක් දක්වා අමතර අරමුදල් ලැබෙනු ඇතැයි ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බවයි රොයිටර් පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කරන්නේ.