32 C
Colombo
Saturday, April 19, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsනව හැවිරිදි පිරිමි දරුවෙකුට හදි කළ තැපැල් සේවකයෙකු අත්අඩංගුවට

නව හැවිරිදි පිරිමි දරුවෙකුට හදි කළ තැපැල් සේවකයෙකු අත්අඩංගුවට

නව හැවිරිදි පිරිමි දරුවකු අපයෝජනයට ලක්කළ තැපැල් සේවකයෙක් දික්වැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු 51 හැවිරිදි දික්වැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.පිරිමි දරුවා පසුගිය පෙබරවාරි මාර්තු අතර කාලයේ අපයෝජනයට ලක්කර ඇති බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.