25.6 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගම්මන්පිල කුරුන්දි විහාරයට යයි

ගම්මන්පිල කුරුන්දි විහාරයට යයි

මුලතිව්හි නාගචෝල කුරුන්දි විහාරයට අද යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පැවසීය.

ඔහු මේ බව ඊයේ (20) සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ.

දෙමළ ජාතික සන්ධානයේ බොරු හෙළිදරව් කිරීමට පිවිතුරු හෙළ උරුමය අද කුරුන්දි විහාරයට යන බවයි එම සටහනේ ඔහු දක්වා ඇත්තේ.