― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsතීරණාත්මක තෙවන T20 තරගය අද

තීරණාත්මක තෙවන T20 තරගය අද

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර තුන්වන T20 තරගය අද (15) පැවැත්වේ.

ඔස්ට්‍රේලියාවේ කැන්බරා ක්‍රීඩාංගණයේදී අද පස්වරු 1.40ට පමණ තරගය ආරම්භ වීමට නියමිතය. තරග පහකින් සමන්විත තරගාවලියේ තරග 2-0 ලෙස ඔස්ට්‍රේලියානු කණ්ඩායම ඉදිරියෙන් පසුවේ.

අද තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක වෙනුවට කුසල් මෙන්ඩිස් කණ්ඩායමට ඇතුළත් කර තිබේ.

මේ අතර දෙවන තරගයේ පන්දු රැකීමට යාමේදී හිසෙහි කම්පන තත්ත්වයක් ඇති වු ඔස්ට්‍රේලියානු පිතිකරු ස්ටීවන් ස්මිත් මෙම තරගය ඇතුළු ඉදිරි තරග සඳහා සහභාගි නොවන බව වාර්තා වේ.