30 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරාගල ප්‍රදේශයේ වතු නිවාස 20ක් ගින්නකින් විනාශ වෙයි

රාගල ප්‍රදේශයේ වතු නිවාස 20ක් ගින්නකින් විනාශ වෙයි

අද (05) උදෑසන නුවරඑළිය – රාගල ප්‍රදේශයේ වතු නිවාස පෙළක ගින්නක් ඇති වී තිබෙනවා.

එම ඇති වූ ගින්නෙන් නිවාස 20ක් මුළුමනින්ම විනාශ වී ඇත.

පොලිසිය සඳහන් කළේ, එම ගින්න ඇති වූ මොහොතේ නිවාසවල ජීවත් වූවන් රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බවයි.

කෙසේවෙතත්, පවතින අයහපත් කාළගුණික තත්ත්වය හමුවේ ඇති වූ විදුලි කාන්දුවක් ගින්නට හේතු වන්නට ඇති බවට සැක කරයි.