28 C
Colombo
Wednesday, September 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවතු කම්කරුවන්ට රජයෙන් සහනයක්

වතු කම්කරුවන්ට රජයෙන් සහනයක්

වතු කම්කරු පවුල් 115,867ක් සඳහා තිරිඟු පිටි සහනාධාරයක් ලබා දීමට රජය තීරණය කර තිබේ.

ඊට අදාළ යෝජනාව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව එම සෑම පවුලකටම මාසිකව තිරිඟු පිටි කිලෝ 15ක් සහන මිලක් යටතේ ලබාදීමට තීරණය කර ඇත.