27.8 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsෂෙහාන් මාලක ගමගේට ඇප

ෂෙහාන් මාලක ගමගේට ඇප

සිවිල් ක්‍රියාකාරිකයෙකු වන ෂෙහාන් මාලක ගමගේට ඇප නියම කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (15) සැකකරුව අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම ඇප ලබාදීම සිදුකර ඇත.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු සිදුකළ ප්‍රකාශයකට අදාළ නීතිපතිවරයාගේ උපදෙස් මත ඊයේ (14) ඔහු අත්අඩංගුවට ගැණිනි. ඊයේ ෂෙහාන් මාලක ගමගේ පානදුර ප්‍රදේශයේදී CID විසින් එලෙස අත්අඩංගුවට ගෙන තිබුණි.