― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsබැංකු සහ මූල්‍ය ආයතන පොලී අනුපාත පහළ නොදමන්නේ නම් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා...

බැංකු සහ මූල්‍ය ආයතන පොලී අනුපාත පහළ නොදමන්නේ නම් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා – රංජිත් සියඹලාපිටිය

මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අඩු වීමට සමගාමීව බැංකු සහ මූල්‍ය ආයතන සිය පොලී අනුපාත පහළ නොදමන්නේ නම් ඒ පිළිබඳ ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අවධාරණය කරයි.

ඔහු පෙන්වා දෙන්නේ 16% ක්ව පැවති ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාත මේ වනවිට 12 % දක්වා අඩු කර ඇති බවයි.