28.7 C
Colombo
Friday, May 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවෙඩි තැබීමකින් තරුණයෙක් ජීවිතක්ෂයට

වෙඩි තැබීමකින් තරුණයෙක් ජීවිතක්ෂයට

මල්ලාවි, පාලිනගර් ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

පොලීසිය වැඩිදුරටත් අවධාරණය කළේ පාලිනගර් ප්‍රදේශයේ නිවසකට ඇතුළු වූ පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

මෙම වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 23ක තරුණයෙකි.