32.8 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදෙහිවල වෙරළට පැමිණි අමුත්තා

දෙහිවල වෙරළට පැමිණි අමුත්තා

දෙහිවල වෙරළේ අඩි 8කට වඩා දිග විශාල කිඹුලෙකු සැරිසරන බව වාර්තා වෙයි.

අද (12) උදෑසන 8.15ට පමණ මෙම කිඹුලා වෙරළ තීරයේ සැරිසරා ඇති අතර වෙරළේ ගැවසෙන බල්ලන් ඉලක්ක කර එකවර ජල පහරත් සමඟ වෙරළ තීරයට පැමිණ ගොඩබිම දෙසට ඇදගෙන යන බවයි ඒ බව දුටු ධීවරයින් හා ප්‍රදේශවාසීන් පවසන්නේ.