31.7 C
Colombo
Monday, May 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපේරාදෙණිය තරුණියගේ පරීක්ෂණ වාර්තාව අද

පේරාදෙණිය තරුණියගේ පරීක්ෂණ වාර්තාව අද

පේරාදෙණිය රෝහලේදී අභිරහස් ලෙස මියගිය 21 හැවිරිදි තරුණියකගේ මරණය සම්බන්ධයෙන් පරික්ෂණ වාර්තාවක් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වෙත අද (17) භාරදීමට නියමිත බව වාර්තා වේ.

උදරාබාධයක් හේතුවෙන් පේරාදෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පසුගියදා තම දැරිය මියගිය බවයි මව්පියන් චෝදනා කළේ.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පස් දෙනෙකුගෙන් යුත් විශේෂ වෛද්‍ය කණ්ඩායමක් පසුගියදා පත් කෙරුණා.