28 C
Colombo
Friday, April 11, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඋසස් පෙළ උත්තර පත්‍ර ඇගයීමට තවමත් බාධා

උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීමට තවමත් බාධා

2022 උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතුවලට ගුරුවරුන් නොපැමිණීම හේතුවෙන් එම කටයුතුවලට තවදුරටත් බාධා ඇතිවී තිබෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

මේ නිසා විද්‍යා විෂයන්වලට අදාළ පිළිතුරු පත්‍ර ඇගයීම අදියර දෙකක් යටතේ කිරීමට සිදුවූ බවත් ඇතැම් විදුහල්පතිවරු ඇගයීමේ රාජකාරී සඳහා ගුරුවරුන් නිදහස් නොකිරීමට ගැටලුවක් බවට පත්ව ඇති බවත් එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පවසනවා.