22.8 C
Colombo
Friday, January 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතවත් 7000කට කොරියානු රැකියා වරම්

තවත් 7000කට කොරියානු රැකියා වරම්

මේ වසරේ දෙවන භාගයේදී තවත් ශ්‍රී ලාංකිකයන් 7,000කට දකුණු කොරියාවේ සේවය කිරීමට වීසා නිකුත් කරන බව ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති මියොන් ලී ප්‍රකාශ කළාය.

නව කොරියානු තානාපතිනිය පසුගියදා (25) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමුවූ අවස්ථාවේදීයි මේ බව පවසා ඇත්තේ.

කොරියාවේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 25,000ක් සේවයේ යෙදී සිටින බවත් මේ වසර අවසන් වන විට එය 32,000ක් දක්වා වැඩි කරන බවත් තානාපතිවරිය එහිදී සඳහන් කළාය.