27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපොලිස් නිලධාරීන් 20,000කගේ හිඟයක්

පොලිස් නිලධාරීන් 20,000කගේ හිඟයක්

පොලිස් නිලධාරීන් 20,000ක පමණ හිඟයක් පවතින බව මහජන ආරක්ෂ අමාත්‍ය ටිරාන් අලස් පවසයි.

මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ ඇතැම් නිලධාරීන් සේවයෙන් ඉවත් වීම, විශ්‍රාම ගැනීම සහ ආබාධිත වීම හේතුවෙන් එම තත්ත්වය උද්ගතව ඇති බවයි.

ඊට විසඳුමක් ලෙස පොලිස් නිලධාරීන් 2000 ක් අලුතින් බඳවා ගැනීමට පියවර ගෙන ඇති බවත් ඉදිරියේදී සෙසු නිලධාරී හිඟයද පියවීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.