32.2 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅවිස්සාවේල්ල කර්මාන්තපුරයේ ගින්නක්

අවිස්සාවේල්ල කර්මාන්තපුරයේ ගින්නක්

අවිස්සාවේල්ල කර්මාන්ත පුරය තුළ පිහිටි කම්හලක ගින්නක් හටගෙන තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ ගින්න පාලනය කිරීම සඳහා මේවන විට සීතාවකපුර නගර සභාවේ ගිනි නිවීම් ඒකකය සහ පොලිසිය කටයුතු කරමින් සිටින බවයි.