― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsවැඩබිමක සිදු වූ අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

වැඩබිමක සිදු වූ අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

අද (28) අලුත්ගම – මොරගල්ලෙ ඉදිකෙරෙන සංචාරක හෝටල් වැඩබිමක තරුණයෙක් මියගොස් තිබෙනවා.

ඒ බිම සිට ඉහළ මහල් වෙත වැලි අදින යන්ත්‍රයක් ගැටී සිදු වූ අනතුරකින් ය.

මෙසේ මියගොස් ඇත්තේ එහි උපකොන්ත්‍රාත්කරුවෙකු ලෙස සේවය කළ කොබෙයිදූව – මිරිස්වත්ත, බෙන්තොට ලිපිනයේ පදිංචිව සිටි ගලබොඩ ආරච්චිගේ එරන්ද සම්පත් නැමැති වයස අවුරුදු 24ක අවිවාහකයෙක් තරුණයෙක් ය.

තුවාලකරු කඩිනමින් රෝහල්ගත කළ ද ඒ වන විටත් ඔහු මියගොස් තිබෙනවා.