23.4 C
Colombo
Saturday, July 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඖෂධ වර්ග 65ක් භාවිතයෙන් ඉවතට

ඖෂධ වර්ග 65ක් භාවිතයෙන් ඉවතට

ගුණාත්මක දෝෂ හේතුවෙන් ඖෂධ වර්ග 65ක් භාවිතයෙන් ඉවත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එහි අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක පැවසුවේ ඉන්දීය ණය ආධාර යටතේ ආනයනය කරන ලද ඖෂධද ඒ අතර වන බවයි.

ගුණාත්මක ගැටළු හේතුවෙන් භාවිතයෙන් ඉවත් වූ ඖෂධ අතර දේශීයව නිෂ්පාදිත ඖෂධ හයක්ද වන බව ඔහු සඳහන් කළා.