― political ―

පලස්තීන ජනතාව වෙනුවෙන් සජිත් පෙරට එයි

කවුරු කතා කරන්න බිය වුවත්, ඊශ්‍රාලය විසින් පලස්තීන ජනතාව එල්ල කරන අමානුෂීය ප්‍රහාරවලට තමන් විරුද්ධ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව...
HomeNewsමෙරට ඉන්ධන භාවිතය පහළට

මෙරට ඉන්ධන භාවිතය පහළට

QR කේතය හදුන්වාදීමෙන් පසුව මෙරට මාසික ඉන්ධන පරිභෝජනය සියයට 50 කින් අඩු වී ඇති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එමගින් ඉන්ධන ආනයනික වියදම අඩුකරගැනීමට හැකිවූ බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

රට ඩොලර් අර්බුදයකට ලක්ව සිටි අවස්ථාවේ QR කේතය හදුන්වාදීමෙන් ලැබුණු වාසිය හේතුවෙන් වෙනත් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා ඩොලර් යෙදවීමට හැකි වූ බවත් මෙම ක්‍රමය හදුන්වා දී වසරක් සම්පූර්ණ වනවිට වාහන ලක්‍ෂ 65 කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති බවත් සඳහන් කළේය.