24.5 C
Colombo
Friday, March 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද එජාපයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක්

අද එජාපයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක්

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද (02) පැවැත්වීමට නියමිතය.

මෙම රැස්වීම පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වෙන අතර පසුගිය අරගල සමයේ තරුණයන් විසින් සිදුකළ ඉල්ලීමකට අනුව ක්‍රම වෙනසක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි දේශපාලන ආරංචිමාර්ග වාර්තා කරන්නේ.

පක්ෂ ව්‍යවස්ථාවද ඒ අනුව සකස් කිරීමට පියවර ගන්නා බව පාලිත රංගේ බණ්ඩාර වැඩිදුරටත් පැව්සීය.