29 C
Colombo
Thursday, April 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsබීමතින් යකා නැටූ පොලීසියේ තිදෙනෙක් අත්අඩංගුවට

බීමතින් යකා නැටූ පොලීසියේ තිදෙනෙක් අත්අඩංගුවට

පුද්ගලයෙකුට පහරදී කලහකාරී ලෙස හැසුරුණු පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙක් කෙසෙල්වත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් අශ්වාරෝහක කොට්ඨාසය අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙක් වන අතර එම අවස්ථාවේදී ඔවුන් තිදෙනා බීමතින් සිට ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඔවුන් අද (02) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.